වතු සේවකයින් හෙට (22) සිට වැඩවර්ජනයේ

Date:

දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් හෙට (22) සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට වතු සේවකයින් තීරණය කර තිබේ.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන ලෙස ජනාධිපතිවරයා විසින් වතු සමාගම්වලට උපදෙස් ලබාදී තිබියදීත් වතු සමාගම් එම වැටුප ලබාදීමට එකඟතාව පළ නොකිරීමට එරෙහිව මෙසේ හෙට සිට වැඩවර්ජනයකට අවතීරණ වීමට වතු සේවකයින් තීරණය කර ඇත.

මෙම වැඩවර්ජ්නයට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ සහාය ලබාදෙන බවයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...

ඊශ්‍රායලය ලෙබනනයට නව ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ...

දිට්වා සුළි කුණාටුවෙන් කර්මාන්ත 3,200 කට අධික සංඛ්‍යාවකට හානි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : කර්මාන්ත අමාත්‍යාංශය විසින්...