සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 22, කොළඹ (LNW):
නව විදුලි බල මණ්ඩල පනත පිළිබඳ විශේෂ විමර්ශනයක් යන මාතෘකාවට අනුගතව නිදහස ජනතා සභාවේ ප්‍රධාන ලේකම්, පා.ම. මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මාධ්‍ය දැනුවත් කිරීම නිදහස ජනතා සභාව මාධ්‍ය සාකච්චාවේදී සිදුවූ අතර, එහිදී පා.ම. චරිත හේරත් විසින් විසින් විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර වෙත පිටු හයක සංදේශයක් ද යොමු කරනු ලැබීය,
එම සංදේශය පහතින් දැක්වේ.