රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් – විපක්ෂ නායක සජිත්(VIDEO)

Date:

රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් බවත්, මේ රට අද වැටී ඇති තත්වයෙන් ගොඩ ගත හැක්කේ වැඩ කළ හැකි ආණ්ඩුවකට පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නොනවතින ජනතා සේවයකින් රට ගොඩනැගීමේ කාර්යය භාරය ආරම්භ කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව කරමින් සිටින්නේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීම පමණක් බවද පැවසීය.
ආණ්ඩුව මොනතරම් කයිවාරු ගසමින් බොරු කිව්වද, ඉතා ඉක්මනින් ජනතාවගේ වාරය පැමිණෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එහිදී ජනතාව නිසි පාඩම ආණ්ඩුවට උගන්වන බව ඒකාන්ත යැයිද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ (18) පස්වරුවේ කඹුරුපිටියේ පැවති ගොවි ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...