බොරතෙල් මිල යළිත් ඉහළට!

0
434

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):යළිත් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. 

අද (24) දින එහි මිල සටහන් වූයේ, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 යි සත 51 ක් ලෙසයි.

තවද බොරතෙල් බැරලයක මිල, ඩොලර් 83 යි සත 46 ක් ලෙස අමෙරිකානු වෙළෙඳපොලේ ද සටහන් වූ බව වාර්තා වේ.