රන් මිලට වූ දේ!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): අද (24) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.181,300.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 197,700.00ක් ලෙස සටහන් විය,

ඒ අනුව,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,720.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.197,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,660.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,300.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,630.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,050.00

ලෙස දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...