මාධ්‍යවේදී සිවරාම් සැමරුම මඩකලපුවේදී!

කොළඹ LNW: ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී සිවරාම්ගේ 19 වැනි සැමරුම මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී ඊයේ (28) පැවැත් විය.

ඔහුගේ ඝාතනයට වසර 19ක් ගතව ඇතත් අදටත් ඊට යුක්තිය ඉටුව නොතිබීම මෙහිදී ප්‍රශ්න කෙරිණි.

මාධ්‍යවේදී ෆෝරමය, මඩකලපුව ප්‍රෙස් ක්ලබ්, ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සහ උතුරු නැගෙනහිර මාධ්‍ය සමාජයන් එක්ව මෙම සැමරුම සංවිධානය කර තිබුණි.

මාධ්‍ය නිදහසට අත නොතබන ලෙස එහිදී අවධාරණය කෙරිණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/659/Do%20justice%20to%20the%20murdered%20journalist

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...