(VIDEO):ඩිලාන් සජිත්ට දුන්න සහතිකය!

Date:

කොළඹ LNW: පොහොට්ටු අලි හොර ආණ්ඩුව යටතේ පවත්වන අවසන් මැයි දිනය පැවැත්වෙන අතර ලබන වසරේ මැද මාවතේ ගමන් කරන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන සන්ධාන ආණ්ඩුව යටතේ එය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර වී විපක්ෂ නායක ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා හැකි ලෙස ජනතාවට සේවය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන දුර දකින නායකයෙක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජනතාව බලාපොරොත්තු වෙන නිර්ප්‍රභූ සමඟි ජන සන්ධාන ආණ්ඩුවක් එම කඳවුරට තැනිය හැකි බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...