(VIDEO):මන්ත්‍රීවරුන්ගේ පර්මිට් එක නවත්වලා ආර්ථිකය හදන්න පුළුවන්ද? කරලා බලමුකෝ එහෙනම්

Date:

කොළඹ LNW: මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයන පර්මිට් එක නවත්වා ආර්ථිකය හදිය හැකි නම් ඊට සියලු මන්ත්‍රීවරුන් එකඟවනු ඇති නමුත් එය සම්පූර්ණ විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

එය සම්පූර්ණ මිත්‍යාවක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රටේ අනෙකුත් පාර්ශව වෙත වාහන ආනයනය කිරීමට අවස්ථාව දී මන්ත්‍රීවරුන්ට පමණක් එය අහිමි කිරීම අසාධාරණ ක්‍රියාවක් බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...