ඔබත් මතට ඇබ්බැහි වූවෙක්ද?

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW):දුම්කොල හා මධ්‍යසාර නිවාරණ හා වැළැක්වීම පිළිබද සහතිකපත්‍ර මනෝ උපදේශන පාඨමාලාව සාර්ථකව නිමකළ 37 දෙනෙකු සදහා සහතික ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේ, දුම්කොල සහ මධ්‍යසාර භාවිතයෙන් දිනකට මරණ 110ක් සිදුවන බවයි.

මෙම පාඨමාලාව අවසන් කළ 4 වන කණ්ඩායම මෙය බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...