පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් එජාපෙට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW):අද (01) දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඇති අතර, ඒ මහතා අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියටද සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

ගයාශාන් මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...