දිවයිනේ මුල් වරට ගොවීන්ගේ මැයි රැළිය!

අද (01) දින මෙරට ගොවීන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා දිවයිනේ මුල් වරට ඇඹිලිපිටියේදී පෙ.ව.10.00ට මැයි දින රැළිය පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය ඇඹිලිපිටිය උඩගම වාපී උද්‍යානය අසළින් ආරම්භ වී ඇඹිලිපිටිය නගරයට පැමිණ කාවන්තිස්ස විහාරස්ථානය අසල මෙම මැයි රැළිය පවත්වා ඇති අතර මෙම අවස්ථාවට ආදිවාසීන් ද පැමිණි බව සඳහන් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...