දරුවන්ට නිවාඩුවක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 03, කොළඹ (LNW): දිවයිනේ රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය,

නැවත ලබන 20 වැනි දා පාසල් යළි ආරම්භ වන බවද පැවසේ.

එම කාලය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති අතර, ලබන 6 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...