අභාවප්‍රාප්ත මහචාර්‍ය නලින් ද සිල්වා මහතාට නිදහස ජනතා සභාවේ ශෝකය ප්‍රකාශ කරයි! (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW):

අභාවප්‍රාප්ත මහාචාර්ය නලින්ද සිල්වා මහතා සුවිශේෂී අනන්‍යතාවයක් සහිත බුද්ධිමතෙකු බවත්, ඉතිහාසය සංස්කෘතිය සොයාගෙන ගිය ජාත්‍යන්තර මට්ටමේ දාර්ශනිකයෙකු බවත් වෘත්තියේ දේශපාලනයේ නියැලුනේ නැතත් එක් පැත්තකින් දේශපාලඥයෙකු බවත්, ගෞරවනීය පුරවැසියෙකු බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නිදහස් ජන සහ සභාව ඔහුගේ වියෝව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...