හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා අද ශ්‍රීලනිප මූල්සථානයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06, කොළඹ (LNW): අද(06) දින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූල්සථානයට පැමිණි බව වාර්තා වේ.

ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 5කට පසුව පැමිණි බවයි .

එම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා යන ඇතුලු පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු සහභාගී වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...