අද ඩොලරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):අද (07) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.85ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.01 ක් ලෙස ඉහළ ගොස් ඇත්නි බව වාර්තා වේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහද දැක්වේ.

මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39 – කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.25 – රු. 302.25 – සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.294.00 – රු. 306.00 – එන්.ඩී.බී. (NDB) – රු. 292.50 – රු. 303.50

අමානා බැංකුව – රු. 296.25 – රු.301.75 – ලංකා බැංකුව – රු. 294.75 – රු. 302.75

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...