මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම විමර්ශන අරඹන්න – මාළිගාකන්ද මහේස්ත්‍රාත්ගෙන් නියෝග

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අපරාධමය වරදක් අනාවරණය වන්නේ නම් වහාම සුදුසු පියවර ගන්නා ලෙසයි එම නියෝගයේ සදහන් වන්නේ.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ ඇතුළු පාර්ශ්ව කිහිපයක් පැවරූ නඩුව කැදවූ අවස්ථාවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...