ගම්මන්පිලගේ ප්‍රමාද වූ ඉල්ලා අස්වීම – සභාපති ධුරයෙනුත් ඉල්ලා අස්වෙයි

0
729

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

තමා දැරූ කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බවත්, එනිසා සභාපති ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවත් ගම්මන්පිල මහතා සිය ලිපියෙන් දැනුම් දෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here