තායිලන්තයේ තාවකාලික පැවිද්ද සඳහා වැඩපිළිවෙලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 11, කොළඹ (LNW): බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ,තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට තායිලන්ත රජය මෙම වසරේ සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව මෙම වැඩසටහන 2024 ජුනි මාසයේ දි දින 15ක් පුරාවට තායිලන්තයේ දි පැවත්විමට කටයුතු යොදා ඇති අතර ,මෙම අයදුම්පත් Online ක්‍රමය මගින් පමණක් යොමු කරන ලෙසත්, කිසිදු හේතුවක් නිසා මාර්ගගත ක්‍රමයෙන් තොරව අයදුම්කිරිමට නොහැකි බවද දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...