විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ‘විදේශ කටයුතු අමාත්‍ය’ ධූරය​ට පත් කෙරෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා හෙට (23) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන අතර ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව අමාත්‍යංශයක වැඩ භාර ගැනීම සඳහා ජී.ඇල්.පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.

නැවත වරක් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා සදහන් කරන්නේ ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇති බවයි. ඒ අනුව මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා මෙතැන් පටන් ‘විදේශ අමාත්‍යවරයා’ ලෙස නොව ‘විදේශ කටයුතු අමාත්‍යවරයා’ ලෙස කටයුතු කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...