(VIDEO) මහින්දගේ ලිපිය කරළියට ඇවිත්, තැන තැන ඡන්ද ගුණ්ඩු වැටෙද්දී රටම දේශපාලන පොර පිටියක් වෙයි, ජනතාවට ? සමඟ උදෑසන DAILY NEWS @8! (05/14)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩො.බි.02 සීමාවට!

ශ්‍රීලනිප සභාපති විජයදාසට බාධා නොකරන්නැයි නියෝගයක්!

ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබෙන සියලුම පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ගැන පාර්ලිමේන්තුවේදී පා. මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධානය යොමුකරමින් ,අත්හිටුවා තිබෙන පළාත් පාලන මැතිවරණයට සිදුවන අහිතකර බලපෑම සමබන්ධයෙන් කරුණු දැක්වීය.

මහින්දගේ ලිපිය ගැන චරිතගේ මතය!

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත බව පැවසේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන බව නිවේදනය කර ඇති අතර, විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත්වුණු බව සඳහන් වේ.

ඇතුළු තවත් පුවත් රැසක් සමඟ එක්වන්න උදෑසන DAILY NEWS @8! (05/14) සමඟින්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...