රන් මිල අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): අද (14) දිනයේ , මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.182,200.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 198,700.00ක් ලෙස දැක්වේ.

අද රන් මිල සටහන පහතින් දැක්වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,840.00 – කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.198,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,770.00  – කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,200.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,740.00  – කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.173,900.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...