ලාදුරු යළිත් හිස ඔසවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15, කොළඹ (LNW):ලාදුරු රෝගීන් 264ක් 2024 වසරේ ගත වූ කාලසීමාව තුළ අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය වාර්තා පල කරයි

ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේය.

“2023 වසරේ දී අපිට ලාදුරු රෝගීන් 1,580ක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩි දෙනෙක් අලුතින් හඳුනාගත්ත අය. ඒ කියන්නේ 1,520ක්ම අලුත් රෝගීන්. ඒ වගේම අපිට රෝගය වැලඳුන ළමයි ඉන්නවා 1,580න් 180ක් ඉන්නවා. ඒ කියන්නේ 12%ක පමණ ප්‍රතිශතයක් දරුවන් ඉන්නවා අවුරුදු 15ට අඩු. 2024 පළමු කාර්තුවේ දී අපි හඳුනාගත්තා රෝගීන් 274ක්. මේකෙනුත් 264ක්ම අලුතින් හඳුනාගත් රෝගීන්. මෙතැනින් 274න් 21ක් ඒ කියන්නේ 8%ක් විතර අවුරුදු 15ට අඩු දරුවන්. ඔවුන්ට රෝගය පැතිරවීමේ හැකියාවක් නෑ. ඒ වගේම මේ අවුරුද්දෙත් 8%ක් විතර අපට හමුවෙලා තියෙනවා ආබාධ තත්ත්වයට පත්වූ රෝගීන්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...