(VIDEO):ඉස්සර දේවල් නැවත වෙන්නේ නැහැ.දැන් අපි අලුත් – ශෙහාන් සේමසිංහ

කොළඹ LNW:ඉස්සර දේවල් කොහොම වුණත් දැන් තියෙන්නේ අලුත් රටක් අලුත් පාලනයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සුභසාධන සේවා සැපයීමේදී පමණක් නොව සමස්ත පාලනය තුළම නව වෙනස සිදුව තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යමින් සිටින බවට සේමසිංහ මහතා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ ප්‍රගතිය ගැන කරුණු දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...