(VIDEO):පාර්ලිමේන්තුව නැතත් කැබිනට් එකෙන් පාලනය කළත් ජනාධිපති කෙනෙක් නැතුව මේ රට පාලනය වෙලා නැහැ – චරිත

කොළඹ LNW: පාර්ලිමේන්තුවක් නොමැතිව කැබිනට් මණ්ඩලය මඟින් පාලනය වූ අවස්ථා තිබුණද 1978න් පසුව විධායක ජනාධිපතිවරයෙක් නොමැතිව පාලනය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය කෙසේ වුවත් ජනාධිපතිවරණය නිසි ලෙස පැවැත්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මැයි මස අවසානයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ජූලි මස පළමු දෙවන සතිය වන විට මැතිවරණ පැවැත්විය හැකි අතර අවශ්‍ය නම් මැතිවරණ දෙකම එකටත් නැත්නම් මහ මැතිවරණය පසුවටත් පැවැත්විය හැකි බව ඔහු පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...