සජිත්ගේ “හුස්ම” වැඩසටහනේ 58 වැනි අදියර මීගමුව මහ රෝහලට (Photos)

Date:

රටේ සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “හුස්මක්” වැඩසටහනේ 58 වැනි අදියර මීගමුව මහ රෝහල කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (13) ක්‍රියාත්මක කෙරිණි.

ඒ, ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනයට සමගාමීව ය.

එහිදී රු. 2,478,000ක් වටිනා Bubble CPAP Machine එකක් මෙහි නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාග කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අප්‍රිකාවේ නිධානය කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකාවේ අතිශය ජනප්‍රිය බුර්කිනා...

සිරියානු හමුදාව සහ SDF අතර සටන් විරාමය දීර්ඝ කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

මාරාන්තික උපවාසයක නිරත වන උමර් කාලිඩ්ට සහය දැක්වූ පලස්තීන ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ වර්ම්වුඩ් ස්ක්‍රබ්ස්...