හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්රධානී, (විශ්රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගයට එක්වී ඇති බව වාර්තා වන අතර, ඒ මහතා සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්රධානියා ලෙස පත්කර ඇති බවට තොරතුරු සඳහන් වේ.
රෂිකා හෙන්නායක