(VIDEO)සජිත්ද අනුරද ප්‍රශ්නයක් නෑ.එදා කවුරු භාරගත්තත් අපි සහය දෙනවා – ප්‍රමිත බණ්ඩාර

Date:

කොළඹ LNW:එදා රට වැටුණු මොහොතේ සජිත්‍, අනුර කවුරු රට බාර ගත්තත් මේ සහයෝගය මේ විදිහටම ලබා දීමට සූදානමින් සිටි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තමන් එය ඉතා වගකීමෙන් පවසන බවයි තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

ඒ මොහොතේ සැබෑ ලෙසම අවශ්‍ය වුණේ ගිනිගත්ත රට නිවීම බවයි ඔහු කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...