වෙල්ලමුල්ලිවයිකාල් යුද ගැටුම් ආවර්ජිත සැමරුමට විරෝධය පළ කල අයෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): අද  උදෑසන වෙල්ලමුල්ලිවයිකාල් යුද ගැටුම් යළි මතකයට නඟමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් සැමරුමක් සංවිධානය කර තිබුණු අතර , එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබෙන බව සඳහන් වේ.

අදාළ විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...