වැසි තත්ත්වයෙන් පසු ඩෙංගු සහ මී උණ වැනි රෝග පැතිරීමේ අවදානමක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20, කොළඹ (LNW): ඉදිරියේදී මෙම පවතින වැසි තත්ත්වයත් සමඟ පාචනය, ඩෙංගු සහ මී උණ වැනි රෝග ඉහළ යෑමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

වර්ෂාව ආරම්භයත් සමඟ ආහාර සහ ජලය සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් වන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙයි.

වෙසක් බීම දන්සැල් පැවැත්වීමේදී පිරිසිදු ජලය භාවිතා කරන්නැයි ඔහු ඉල්ලීමක් කළ අතර, වර්ෂාවත් සමග ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානම මෙයට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි.

වෙසක් පෝය දිනට පෙර දින දක්වාම සෑම මහජන සෞඛ්‍ය පරීකෂක කාර්යාලයකම දන්සැල් ලියාපදිංචි කිරීම සිදුකරන බවද ඒ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...