එල්පීඑල් වෙන්දේසිය කොළඹ හිල්ටන් හෝටලයේ සිට…

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 21, කොළඹ (LNW):

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2024, ක්‍රීඩක වෙන්දේසිය අද මධ්‍යහ්න 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වනු ඇත.ගියවර මෙන්ම මෙහිදී ද වෙන්දේසිකරු වශයෙන් කටයුතු කරන්නේ චාරු ශර්මා ය.
අද වෙන්දේසියේදී දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 ක් වෙනුවෙන් කණ්ඩායම් පහ ලංසු තැබීමට නියමිතය.මෙම 420 දෙනාට දේශීය ක්‍රීඩකයින් 154 දෙනෙක් ඇතුළත් වේ.කණ්ඩායම පහෙන් එක් කණ්ඩායමක් මේ සඳහා රැඟෙන ඒමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් පන් ලක්ෂයකි.එවිට මුළු මුදල ඇමෙරිකානු ඩොලර් විසිපන් ලක්ෂයක් වනු ඇත.එයින් සියයට 90 ක මුදලක් අවම වශයෙන් වැය වීමට නියමිතව ඇත.


අද දහවල් 12.00 සිට පහත සඳහන් සබඳතා වලින් මෙම වෙන්දේසිය සජීවිව නැරඹීමේ අවස්ථාව ඔබට ලැබෙනු ඇත.


https://www.youtube.com/watch?v=gSbdCqC8IJ4

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...

ලක්ෂ්මන් යාපාගේ අල්ලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...