ඉරාන ජනාධිපතිගේ හදිසි අභාවය ගැන හිටපු ජනපති මෛත්‍රීත් ශෝකය පළකරයි!

Date:

කොළඹ LNW:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු පිරිසේ හදිසි අභාවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය ශෝකය පළ කළේය.

කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කරන ලදී..

මේ වනවිට ශෝකයට පත්ව සිටින පවුල්වලට,ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරන බවද හිටපු ජනාධිපතිතුමා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිත්මා සියයෙන් මෙපිටට පනියි – දුමිදු මෙන්ම ඉසුරි සහ සිතුමි ද පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ලෝක බැඩිමින්ටන් සම්මේලනයේ 2025 සැප්තැම්බර් 16...

හෙල්ල අවසාන තරගයේ සිටින 2000 න් පසුව උපන් එකම ක්‍රීඩකයා රුමේෂ් – අවසාන තරගය අද පස්වරු 3.53 ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන මලල ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...