ජනාධිපති තවත් නිරීක්ෂණ චාරිකාවක!

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එහි කටයුතු සිදුවන ආකාරය ගැන ජනාධිපතිවරයා නිරීක්ෂණය කර තිබෙන අතර නිලධාරීන් ඇතුළු සේවකයින් සමඟද සුහද කතාබහක නිරත වී ඇත.

පසුගිය 16 වැනිදාද කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උපදෙපාර්තමේන්තුව සහ මාළිගාවත්ත දුම්රිය අංගනයේ නිරීක්ෂණයකට ද එක්ව තිබුණි.

මේ අතර පසුගිය 1 වැනිදාද බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ද ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...