සති අන්තයේ මොකද වෙන්නෙ, පාර්ලිමේන්තුවෙන් ඇසෙන රස කතා මැද්දේ අදත් සති අඟ DAILY NEWS @8! (05/25)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 25, කොළඹ (LNW):

ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙනවා- “උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද යාපනයේ පැවති උත්සවයට එක්වෙමින් ජනපති පවසයි.

ආර්ථික පරිවර්තන පනතට එරෙහිව NPP අධිකරණයට.

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීමට අදාළව සමඟි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවටත් මැතිවරණ කොමිසමටත් යොමුකරන ලද ලිපිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කර තිබේ.

වසර 46කට පසු යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්……

ඇතුළු තවත් තොරතුරු රැසක් සමඟින් සති අග DAILY NEWS @8! (05/25)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...