ජනතාව හාමතේ – ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද?- සජිත් ඇමති මහින්දානන්දගෙන් අසයි (VIDEO)

Date:

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රටේ ආහාර සුරක්ෂිතතාව පවතින බවට ප්‍රකාශ කළද එය එසේ නොවන බවට අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව රට තුළ තහවුරු කර ඇත්නම් ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීමට හැකියාව තිබිය යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

අද එය ඉතා අපහසු කාරණයක් වී ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.

ඒ අනුව විපක්ෂ නායකයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් රටේ ආහාර සුරක්ෂිතබව ගැන විමසන විට ඊට පෙරළා කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ නුරේදීම සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...