ජනාධිපති මැතිවරණයට දිනයක්?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): 2024 ඔක්තොම්බර් මාසයේ 17වන දින ප්‍රථමයෙන් ජනාධිපති මැතිවරණය පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්, කදුරට ජනතා පෙරමු‍ණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි වි රාධාක්‍රිෂ්ණන් මහතා හැටන් නගරයේදි  පැවැත්වු එම පක්ෂයේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

මෙවර ජනාධ්පති මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මැතිවරණයේ තිරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බව මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව තර කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...