SJB නලින්ගෙන් NPP නලින්දට සිහිකැඳවීමක්!

Date:

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සම්බන්ධයෙන් අද (27) දින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ජාතික ජන බලවේගය වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව පළමුව ආර්ථික කමිටු විවාදය පැවැත්වීම සඳහා දිනය නම් අකරණ ලෙසයි මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටින්නේ.

පළමුව ආර්ථික කමිටු විවාදයත් පසුව නායකයින්ගේ විවාදයත් පැවැත්වීමට සමඟි ජන බලවේගය ලෙස ගෙන තිබෙන ස්ථාවරයේ වෙනසක් නැති බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය අවධාරණය කරමින් තිබෙන්නේ පළමුව නායකයින් දෙදෙනාගේ විවාදය පැවැත්විය යුතු වන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...