අලුතින් එකතු වෙන්න දෙයක් නෑ. හැබැයි එක්කෙනෙක් අඩුයි ….

අලුතෙන් එකතුවෙන්න දෙයක් නෑ.. මුල ඉඳලම මේ ගෝත්‍ර වාහෙලාගේ මාධ්‍ය හොරනෑව වෙලා තිබුනේ දිලිත්ගේ මජර වාහිනිය..

ඒ දවස්වල වඳ ගර්භාෂ විශේෂඥයින් ටික කොතනද එතන මාධ්‍ය සත්කාරය දිලිත්ගෙ කොම්බුවෙන්..

කිසිම දේශපාලන පරිචයක් නොතිබ හිස් මිනිහෙක් වෙච්ච ගෝඨව ගෙනැල්ලා ගෝඨවත් අන්දලා, අනික් පැත්තෙන් රටත් අන්දලා වැඩේ කුණු කෙරුවෙත් මේ වාහෙලම තමා..

මේ තත්වෙට රට වැටෙන්ට මේ උන්දැලා කරපු වැඩ ටික සුළුපටු නෑ..

තැන් තැන්වල තියෙන කසල එකතුවෙලා කසළ ගොඩක් හැදෙනවා වගේ එළිපිටම කුණු ගොඩවල් ටික එක ගොඩකට එකතු වෙච්ච එකත් හොඳයි..

හැබැයි අතන මෙතන ගෝත්‍රවාද අවුලපු එක නරුමයෙක් මෙතනට අඩුයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...