සෞම්‍යගේ “දූපතේ ජීවිතේ” අද එළිදකී !

ජනප්‍රිය කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් රචිත “Life Line දූපතේ ජීවිතේ” මැයෙන් යුත් තීරු ලිපි සංග්‍රහය කෘතියක් වශයෙන් අද (31) එළිදැක්වේ.

ඒ, අද සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශාලාවේදී ය.

මෙහිදී චූලානන්ද සමරනායක සහ විමල් කැටිපෙආරච්චි යන සහෘදයින් විසින් දේශන පවත්වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් සාහිත්‍යයට හිතැති සැමට සෞම්‍ය සඳරුවන් ආරාධනා කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...