ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජුනි කලාපය

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංස්කාරක: අනුර හෑගොඩ

Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා

Web Admin: Tharindu Rajakarauna

කිසිම දවසක තාත්තා නැහැ මගේ දෙනෙතට කඳුළු දුන්නේ

සිනාවෙන්මයි අම්ම, ඔබ හා කෙළිදෙලෙන් මගෙ දවස ගෙවුනේ

සීයා ජනපති කිවුව හින්දද තාත්තව ලණුවකින් බැඳුනේ

මාමෙ තදකර එපා බඳිනට මගෙ තාත්තට රිදෙයි පව්නේ

– අනුර

සති දෙකකට පෙර හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනපති, තමන්ව විවේචනය කළ ඉරාන ජාතිකයෙක් කලකට පෙර එල්ලා මැරීමට නියෝග කළේය. එළිමහනේ ක්‍රේන් යන්ත්‍රයක එල්ලා දිවි තොර කරවිමට පෙර, එය නැරඹීමට පැමිණ සිටි තම සුරතල් දියණිය සසල නොකිරීම පිණිස, කිසිවක් නොවෙනාක් මෙන් සිනහවකින් සංග්‍රහ කරණ මේ පියා ගේ අධ්‍යාත්මය මොන තරම් ශක්තිමත් වන්නට ඇද්ද?

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජුනි කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...