බුත්තල මාර්ග ජලයෙන් වැසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 01 , කොළඹ (LNW): ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා වැල්ලවාය මොණරාගලමාර්ගය සහ බඩල්කුඹුර බුත්තල මාර්ගය බුත්තල නගරයෙන් මෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වී ඇත.

නගරයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා නගරයේ ජනතාව ද පීඩාවට පත්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...