තරුෂි,400 න් ඉදිරියෙන්ම

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW): මේ මොහොතේ තායිවානයේ ක්‍රියාත්මක වන තායිවාන් විවෘත මලල ක්‍රීඩා සුරතාවලිය නියෝජනය කරන තරුෂි කරුණාරත්න සිය ප්‍රධාන ඉසව්වට අමතරව මීටර් හාරසිය මූලික තරඟයටද ඉදිරිපත් වුණා.ඇය එහිදී එම තරඟය විනාඩි 53.39 දී නිම කර ජය ගත්තා.අනෙක් මූලික තරඟයට ඉදිරිපත් වූ නදීෂා රාමනායක තත්පර 54.45 දක්ෂතාවයකින් දෙවැනී ස්ථානයට පත්වුණා.

අද පස්වරුවේ තරුෂි සහ නදීෂා දෙදෙනාම කාන්තා මීටර් 400 අවසාන තරඟයට ඉදිරිපත් වීමට නියමිතයි.මූලික තරග දෙකේ දක්ෂතා සලකා බලද්දී ඉදිරියෙන්ම සිටින්නේ තරුෂි කරුණාරත්නයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...