ආණ්ඩුව ගෙදර යවන්න සජබෙන් නොනවතින අරගලයක් – ආසන මටට්මිනුත් විරෝධතා

Date:

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊ‌යේ රාත්‍රී රැස් විය. ඒ, සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනතාව පෙළන ආණ්ඩුවේ පාලනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ආණ්ඩු විරෝධී අරගලය සම්බන්ධයෙන් තීන්දු තීරණය රැසක් ගෙන තිබෙනවා.

ආණ්ඩුව පළවා හරින නොනවතින අරගලයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති අතර ඒ සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කර ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික මට්ටමේ විරෝධතාවලට අමතරව ප්‍රාදේශීය වශයෙන් සහ ආසන මට්ටමින් විරෝධතා සංවිධානය කිරීමටද තීරණය කර තිබේ.

මේ අතර මෙවර මැයි දින රැළිය මහනුවර නගරයේදී පැවැත්වීමටද සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...