උපයන ඩොලර්වලින් 50% ක් මහ බැංකුවට විකිණීම අනිවාර්ය කිරීම විදෙස් ශ්‍රමිකයන්ට, අපනයනකරුවන්ට අදාල නෑ !

Date:

උපයන විදේශ විනිමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකුණන ප්‍රතිශතය 25% සිට 50% ක් දක්වා ඉහළ දැමීමේ තීරණය බැංකුවලට පමණක් අදාල වන තීරණයක් පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙම තීරණය විදේශගත ශ්‍රමිකයන්ගේ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා අදාල නොවන බවද මහ බැංකුව අවධාරණය කරයි.

වාණිජ්‍ය බැංකු වෙත ලැබෙන ඩොලර් සංචිතවලින් 25% ක ප්‍රමාණයක් මහ බැංකුව වෙත අලෙවි කිරීම අනිවාර්ය කරමින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබූ අතර එම ප්‍රතිශතය මාර්තු 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% ක් දක්වා ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළේය. මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...