ඊශ්‍රායල වැසියන් 4ක් හමාස් ප්‍රාණ ඇපයේදී මිය ගිහින්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ බව අනාවරණය කර ගෙන තිබෙන්නේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතුවල නිරත ඊශ්‍රායල හමුදාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, ඔවුන්ගේ සිරුරු තවමත් හමාස් සංවිධානය සතු බවයි. ජිවිතක්ෂයට පත්වූවන් අවුරුදු 85 / 80 / 79 හා 51 යන වයස්වල පසුවන්නන් බව ද සදහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...

වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි

රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...