අද ඩොලරය!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

අද (05) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.29ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.88ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පහත දැක්වේ.

මහජන බැංකුව – රු. 296.55 – රු. 306.59 – කොමර්ෂල් බැංකුවේ – රු. 295.84 – රු. 306.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 306.00 – සෙලාන් බැංකුව – රු. 296.00 – රු. 305.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.25 – රු. 308.25 – එන්.ඩී.බී. (NDB) – රු. 295.25 – රු. 306.25

අමානා බැංකුව – රු. 299.50 – රු.305.00 – ලංකා බැංකුව – රු. 298.25 – රු. 306.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...