අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුවෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW):

අර්තාපල්, පාන් පිටි, සුදු කවුපි, රතු කවුපි, වියලි මිරිස්, හාල්මැස්සන් සහ වටානා ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

අද (06) සිට මිල පහත දමන ලද එම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනපුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...