ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර තිබේ.

එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව බාහිර ණය හිමියන් සමග කඩිනමින් ගිවිසුම්වලට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12 වැනිදා රැස්වීමට නියමිත බවත් එහිදී ශ්‍රී ලංකාවට අදාළ වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...