මේ සටනටත් අපි දිනනවා ඒක ස්ථිරයි

Date:

කොරෝනා කාලේ මරණ බයෙන් ගෙයින් එළියට බහින්න බැරුව හිටපු මිනිස්සු අද නිදහසේ සතුටු වෙනවා ඔබ දකින්නට ඇති. හැම තැනම කානිවල්. ඒ හැමතැනම මිනිස්සු පවුල් පිටින් ගිහින් විනෝද වෙති. ඒ වගේම තෙල් හිඟය නිසා සමහරු පීඩා විඳින බවක් පේනවා. ඒකටත් හේතු රාශියක් ඇත. මිනිසුන්ගේ ක්ෂණික කලබලකාරී සිතුවිලි නිසා මෙය උත්සන්න වෙලා කියන එකනම් පැහැදිලිය .ඒ අතර බොරු ප්‍රචාර හතු පිපෙන්න වගේ.මිනිසුන් මුලා කරන පිරිස් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටී .

පෙට්‍රල් වාහන තියෙන අයට එච්චර ගැටලුවක් නැති බවක් පේනවා. නමුත් මිනිසුන් සාමාන්‍ය ලෙස තන දෛනික කටයුතු කරන බවක් නම් දක්නට ඇත.ලෝක වෙළඳපොලේ මිල ඉහළ යන ආනයනික භාණ්ඩ මිල වැඩි වීම නිසා සමහරුන්ට පිටරට චීස් බටර් පාන් කන්න ටිකක් අමාරු වෙලා තිබුණද ඒවායේ මිල කවදත් අනෙක් භාණ්ඩ හා සසඳද්දී සෑම විටම ඉහළ මිලක් ගත්ත. නමුත් ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතය පෙර සේම ඉදිරියට යනවා.

අපනයන ආදායම එන්න එන්න වැඩි වෙමින් ඇත

2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි.ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි.

එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි.2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව පසුකර තිබීම ද විශේෂත්වයකි.

එතෙක් බඳ පටිය තද කර පරිස්සමෙන් ගෝඨා සමඟ ඉදිරියටම යමු. මේ සටනත් අපි දිනනවා! ඒක ස්ථිරයි ….

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...