නූතන සන්නිවේදනයෙන් සංවේදනයට පත් අපේ කාලයේ ගායකයා – Ed Sheeran

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූනි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නූතන සන්නිවේදන මෙවලම් සම්බන්ධයෙන් ගත් කල, Ed Sheeran වැන්නවුන් ඒවායින් ඈත්ව සිටීමට උත්සාහ දරණ බවට ඇසීමත් පුදුමයට කරුණකි. ගායන ක්ෂේත්‍රයේ නමක් දැරූ ඔහු පවසන්නේ සෑම විටම තමා නූතන තාක්ෂණයෙන් යම් දුරස්ථභාවයක් තබා ගනිමින් සිටින බවයි.

Jake Shane ගේ “Therapuss” Podcast එකෙහි දී පෙනී සිටි අතරතුර, බ්‍රිතාන්‍ය පොප් ගායක Ed Sheeran දශකයකට ආසන්න කාලයක් තමාට දුරකථනයක් නොමැති බව හෙළි කළ අතර ඔහුගේ එම තීරණය පිටුපස ඇති හේතුව ද පැහැදිලි කළේය.

“මට 2015 සිට දුරකථනයක් තිබුණේ නැහැ,” ඔහු පැවසීය.

දුරකථනයට සමුදී ඇති ඔහු එවකට ඔහුගේ ජනප්‍රියත්වයත් සමඟ 10,000කට අධික දුරකථන අංක රාශියක් තිබූ බවත් ඒමඟින් තම ජීවිතයට ඇති වූ බලපෑම් නිසාත් තමා මෙලෙස දුරකථන සම්බන්ධතාවයට සමුදුන් බවත් Sheeran පැවසීය.

“මම iPad එකක් ගත් අතර, මම සෑම දෙයක්ම සඳහාම සතියකට වරක් පිළිතුරු දීමට මාගේ විද්‍යුත් තැපෑල යොදා ගන්නා අතර බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනවල මගේ වේලාවෙන් පැයක් ඒ සඳහා වෙන්කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...