සමඟියට නව සාමාජිකයින් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ මෙහෙයුම ඇරඹේ!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.

‘ඔබ දිනන රට හැදෙන ගමනකට’ යන තේමාවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක අතර දීප ව්‍යාප්ත එම වැඩසටහන අද (7) සිට ආරම්භ විය.

එය අද සිට ජුනි 16 වැනි දා දක්වා දින 10ක කාලයක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණ වන පරිදි මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලැබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...